Vertaling van de betekenissen Edele Qur'an - Vertaling naar het Sinhala * - Index van vertaling

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Vertaling van de betekenissen Surah: Soerat Asj-Sjarh (De Expansie)   Vers:

සූරා අෂ් ෂර්හ්

اَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ ۟ۙ
අපි නුඹගේ හදවත නුඹට පුළුල් නො කළෙමු ද?
Arabische uitleg van de Qur'an:
وَوَضَعْنَا عَنْكَ وِزْرَكَ ۟ۙ
තවද නුඹගේ බර අපි නුඹගෙන් ඉවත් කළෙමු.
Arabische uitleg van de Qur'an:
الَّذِیْۤ اَنْقَضَ ظَهْرَكَ ۟ۙ
(එය) නුඹේ පිට තළමින් තිබුණි.
Arabische uitleg van de Qur'an:
وَرَفَعْنَا لَكَ ذِكْرَكَ ۟ؕ
තවද නුඹගේ කීර්තිය අපි නුඹ වෙනුවෙන් උසස් කළෙමු.
Arabische uitleg van de Qur'an:
فَاِنَّ مَعَ الْعُسْرِ یُسْرًا ۟ۙ
එබැවින් නියත වශයෙන් ම දුෂ්කරතාව සමඟ පහසුව ඇත.
Arabische uitleg van de Qur'an:
اِنَّ مَعَ الْعُسْرِ یُسْرًا ۟ؕ
සැබැවින් ම දුෂ්කාරතාව සමඟ පහසුව ඇත.
Arabische uitleg van de Qur'an:
فَاِذَا فَرَغْتَ فَانْصَبْ ۟ۙ
එබැවින්, නුඹ (නුඹගේ ලෞකික කටයුතු) අවසන් කළ විට (මතුලොව කටයුතු සඳහා) කැපවනු.
Arabische uitleg van de Qur'an:
وَاِلٰی رَبِّكَ فَارْغَبْ ۟۠
තවද නුඹගේ පරමාධිපති වෙත යොමු වනු.
Arabische uitleg van de Qur'an:
 
Vertaling van de betekenissen Surah: Soerat Asj-Sjarh (De Expansie)
Surah's Index Pagina nummer
 
Vertaling van de betekenissen Edele Qur'an - Vertaling naar het Sinhala - Index van vertaling

Vertaling van de betekenissen van de Koran naar het Singalees, uitgevoerd door het Rowwad Translation Center in samenwerking met Islamhouse.com.

Sluit