《古兰经》含义的翻译 - الترجمة السنهالية * - 翻译目录

下载 XML 下载 CSV 下载 Excel API
Please review the Terms and Policies

含义的翻译 章: 穆丹斯拉
段:
 

සූරා අල් මුද්දස්සිර්

يَـٰٓأَيُّهَا ٱلۡمُدَّثِّرُ
අහෝ පොරවා ගෙන සිටින්නාණෙනි!
阿拉伯语经注:
قُمۡ فَأَنذِرۡ
නුඹ නැගී සිට, අවවාද කරනු.
阿拉伯语经注:
وَرَبَّكَ فَكَبِّرۡ
තවද නුඹගේ පරමාධිපතිව උත්කෘෂ්ට කරනු.
阿拉伯语经注:
وَثِيَابَكَ فَطَهِّرۡ
තවද නුඹගේ වස්ත්‍රය පිරිසිදු කරනු.
阿拉伯语经注:
وَٱلرُّجۡزَ فَٱهۡجُرۡ
තවද කිලිට්ටෙන් වළකිනු.
阿拉伯语经注:
وَلَا تَمۡنُن تَسۡتَكۡثِرُ
නුඹ අධික වශයෙන් ලබන්නට බලාපොරොත්තු වී උපකාර නොකරනු.
阿拉伯语经注:
وَلِرَبِّكَ فَٱصۡبِرۡ
තවද නුඹේ පරමාධිපති වෙනුවෙන් නුඹ ඉවසනු.
阿拉伯语经注:
فَإِذَا نُقِرَ فِي ٱلنَّاقُورِ
හොරණෑවෙහි හඬ නිකුත් කරනු ලැබූ විට,
阿拉伯语经注:
فَذَٰلِكَ يَوۡمَئِذٖ يَوۡمٌ عَسِيرٌ
එය දුෂ්කර දිනයක් වනු ඇත.
阿拉伯语经注:
عَلَى ٱلۡكَٰفِرِينَ غَيۡرُ يَسِيرٖ
දේව ප්‍රතික්ෂේපකයින්ට එදින පහසු නොවනු ඇත.
阿拉伯语经注:
ذَرۡنِي وَمَنۡ خَلَقۡتُ وَحِيدٗا
මා හා මා මැවූ අය නුඹ තනි ව අත හැර දමනු.
阿拉伯语经注:
وَجَعَلۡتُ لَهُۥ مَالٗا مَّمۡدُودٗا
තවද මම ඔහුට බොහෝ සේ ධනය ඇති කර දුනිමි.
阿拉伯语经注:
وَبَنِينَ شُهُودٗا
ඉදිරියේ සිටින දරුවන් ද (ඇති කළෙමි.)
阿拉伯语经注:
وَمَهَّدتُّ لَهُۥ تَمۡهِيدٗا
තවද (සියල්ල) පහසු කරමින් මම ඔහුට දිගු හැර දුනිමි.
阿拉伯语经注:
ثُمَّ يَطۡمَعُ أَنۡ أَزِيدَ
පසු ව ද මම වැඩියෙන් දිය යුතු යැයි ඔහු ප්‍රිය කරන්නේය.
阿拉伯语经注:
كَلَّآۖ إِنَّهُۥ كَانَ لِأٓيَٰتِنَا عَنِيدٗا
එසේ නොව නියත වශයෙන්ම ඔහු අපගේ වදන් වලට විරුද්ධ විය.
阿拉伯语经注:
سَأُرۡهِقُهُۥ صَعُودًا
ඔහුට දරුණු දඬුවමක් මම මතු පටවන්නෙමි.
阿拉伯语经注:
إِنَّهُۥ فَكَّرَ وَقَدَّرَ
නියත වශයෙන්ම ඔහු කල්පනා කොට සැලසුම් යෙදුවේය.
阿拉伯语经注:

فَقُتِلَ كَيۡفَ قَدَّرَ
ඔහු විනාශ කරනු ලැබීය. ඔහු කෙසේ නම් සැලසුම් කළේද?
阿拉伯语经注:
ثُمَّ قُتِلَ كَيۡفَ قَدَّرَ
පසු ව ද ඔහු විනාශ කරනු ලැබීය. ඔහු කෙසේ නම් සැලසුම් කළේද?
阿拉伯语经注:
ثُمَّ نَظَرَ
පසු ව ඔහු අධීක්ෂණය කර බැලීය.
阿拉伯语经注:
ثُمَّ عَبَسَ وَبَسَرَ
පසු ව ඔහු රවා කිපුණේය.
阿拉伯语经注:
ثُمَّ أَدۡبَرَ وَٱسۡتَكۡبَرَ
පසු ව ඔහු පිටු පා උඩඟු විය.
阿拉伯语经注:
فَقَالَ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ يُؤۡثَرُ
එවිට මෙය පැවත එන හූනියමක් මිස නැත.
阿拉伯语经注:
إِنۡ هَٰذَآ إِلَّا قَوۡلُ ٱلۡبَشَرِ
මෙය මිනිසාගේ ප්‍රකාශයක් මිස නැතැයි” ඔහු පැවසුවේය.
阿拉伯语经注:
سَأُصۡلِيهِ سَقَرَ
මම ඔහු සකර්(නම් නිරය)ට මතු ඇතුළත් කරමි.
阿拉伯语经注:
وَمَآ أَدۡرَىٰكَ مَا سَقَرُ
සකර් යනු කුමක්දැ?යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
阿拉伯语经注:
لَا تُبۡقِي وَلَا تَذَرُ
එය (කිසිවක්) ඉතිරි නොකරයි. තවද අත් හැර නොදමයි.
阿拉伯语经注:
لَوَّاحَةٞ لِّلۡبَشَرِ
සම දැඩි ලෙස දවාලන්නකි.
阿拉伯语经注:
عَلَيۡهَا تِسۡعَةَ عَشَرَ
ඒ මත දහනව දෙනෙකි.
阿拉伯语经注:
وَمَا جَعَلۡنَآ أَصۡحَٰبَ ٱلنَّارِ إِلَّا مَلَـٰٓئِكَةٗۖ وَمَا جَعَلۡنَا عِدَّتَهُمۡ إِلَّا فِتۡنَةٗ لِّلَّذِينَ كَفَرُواْ لِيَسۡتَيۡقِنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَيَزۡدَادَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِيمَٰنٗا وَلَا يَرۡتَابَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَٱلۡمُؤۡمِنُونَ وَلِيَقُولَ ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ وَٱلۡكَٰفِرُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَٰذَا مَثَلٗاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۚ وَمَا يَعۡلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَۚ وَمَا هِيَ إِلَّا ذِكۡرَىٰ لِلۡبَشَرِ
නිරයේ සගයින් මලක්වරුන් මිස (වෙනත් අය) අපි පත් නොකළෙමු. දෙවියන් ප්‍රතික්ෂේප කළවුනට මොවුන්ගේ සංඛ්‍යාව පරීක්ෂණයක් ලෙසින් මිස අපි පත් නොකළෙමු. එය දේව ග්‍රන්ථ දෙනු ලැබූවන් ස්ථාවරත්වයට පත් වනු පිණිසත්ය. තවද දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන්ගේ විශ්වාසය වර්ධනය කරනු පිණිසත් දේව ග්‍රන්ථ දෙනු ලැබූවන් හා දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන් සැක නොකරනු පිණිසත්ය. එමෙන්ම "මෙමගින් උපමාවක් ලෙසින් අල්ලාහ් අදහස් කරනුයේ කුමක්දැ"යි තම සිත් තුළ රෝග ඇතිවුන් හා දෙවියන් ගැන ප්‍රතික්ෂේප කළවුන් පවසනු පිණිසත්ය. එලෙස අල්ලාහ් තමන් අභිමත කරන අය නොමග යවයි. තවද තමන් අභිමත කරන අයට මග පෙන්වයි. නුඹගේ පරමාධිපතිගේ සේනාව ගැන ඔහු හැර වෙනත් කිසිවෙක් නොදනී. මෙය මිනිසුනට මෙනෙහි කිරීමක් මිස නැත.
阿拉伯语经注:
كَلَّا وَٱلۡقَمَرِ
එසේ නොව සඳු මත දිවුරමින්.
阿拉伯语经注:
وَٱلَّيۡلِ إِذۡ أَدۡبَرَ
රාත්‍රිය ගෙවී යන විට එය මත දිවුරමින්.
阿拉伯语经注:
وَٱلصُّبۡحِ إِذَآ أَسۡفَرَ
අරුණෝදය උදා වන විට එය මත දිවුරමින්.
阿拉伯语经注:
إِنَّهَا لَإِحۡدَى ٱلۡكُبَرِ
නියත වශයෙන්ම එය (නිරය) බලවත් දැයින් එකකි.
阿拉伯语经注:
نَذِيرٗا لِّلۡبَشَرِ
මිනිසාට අනතුරු අඟවන්නක් වශයෙනි.
阿拉伯语经注:
لِمَن شَآءَ مِنكُمۡ أَن يَتَقَدَّمَ أَوۡ يَتَأَخَّرَ
එය නුඹලා අතුරින් පෙරට යාමට හෝ පසුබැස රැඳෙන්නට කැමති අය වෙනුවෙනි.
阿拉伯语经注:
كُلُّ نَفۡسِۭ بِمَا كَسَبَتۡ رَهِينَةٌ
සෑම ආත්මයක්ම තමන් උපයා ගත් දෑ වෙනුවෙන් ඇපකරුවෙකු ලෙස සිටින්නේය.
阿拉伯语经注:
إِلَّآ أَصۡحَٰبَ ٱلۡيَمِينِ
නමුත් දකුණුපස ජනයා හැර.
阿拉伯语经注:
فِي جَنَّـٰتٖ يَتَسَآءَلُونَ
ඔවුන් ස්වර්ග උයන් මත සිට විමසති.
阿拉伯语经注:
عَنِ ٱلۡمُجۡرِمِينَ
වැරදි කරුවන්ගෙන් (මෙසේ ප්‍රශ්න කරන ලදි).
阿拉伯语经注:
مَا سَلَكَكُمۡ فِي سَقَرَ
"නුඹලා සකර් තුළට ගෙන ආවේ කුමක්ද?"
阿拉伯语经注:
قَالُواْ لَمۡ نَكُ مِنَ ٱلۡمُصَلِّينَ
"අපි සලාත් ඉටු කරන්නන් අතුරින් නොවූයෙමු" යැයි ඔවුහු පැවසූහ.
阿拉伯语经注:
وَلَمۡ نَكُ نُطۡعِمُ ٱلۡمِسۡكِينَ
තවද අපි දිළිඳුන්ට ආහාර සපයමින් නොසිටියෙමු.
阿拉伯语经注:
وَكُنَّا نَخُوضُ مَعَ ٱلۡخَآئِضِينَ
"(නිෂ්ඵල කටයුතු වල) ගිලී සිටින්නන් සමග අපද ගිලී සිටියෙමු".
阿拉伯语经注:
وَكُنَّا نُكَذِّبُ بِيَوۡمِ ٱلدِّينِ
තවද අපි විනිශ්චය දිනය බොරු කරමින් සිටියෙමු.
阿拉伯语经注:
حَتَّىٰٓ أَتَىٰنَا ٱلۡيَقِينُ
ස්ථීර දෑ (මරණය) අප වෙත පැමිණෙන තෙක්.
阿拉伯语经注:

فَمَا تَنفَعُهُمۡ شَفَٰعَةُ ٱلشَّـٰفِعِينَ
එහෙයින් මැදිහත්වන්නන්ගේ මැදිහත්වීම ඔවුනට ඵලක් නොවන්නේය.
阿拉伯语经注:
فَمَا لَهُمۡ عَنِ ٱلتَّذۡكِرَةِ مُعۡرِضِينَ
එහෙයින් ඔවුනට කුමක් වී ද? ඔවුන් මෙනෙහි කිරීම පිටුදකින්නේය.
阿拉伯语经注:
كَأَنَّهُمۡ حُمُرٞ مُّسۡتَنفِرَةٞ
ඔවුන් තැති ගත් බූරුවන් මෙනි.
阿拉伯语经注:
فَرَّتۡ مِن قَسۡوَرَةِۭ
සිංහ ගොදුරින් පලා යන (වන සතුන් මෙනි).
阿拉伯语经注:
بَلۡ يُرِيدُ كُلُّ ٱمۡرِيٕٖ مِّنۡهُمۡ أَن يُؤۡتَىٰ صُحُفٗا مُّنَشَّرَةٗ
එසේ නොව දිගු හරින ලද පත්‍රිකාවන් තමන්ට ද දෙනු ලැබිය යුතු යැයි ඔවුන් අතුරින් සෑම කෙනෙකුම අපේක්ෂා කරනු ඇත.
阿拉伯语经注:
كَلَّاۖ بَل لَّا يَخَافُونَ ٱلۡأٓخِرَةَ
එසේ නොව ඔවුන් මතු ලොව පිළිබඳ බිය නොවෙති.
阿拉伯语经注:
كَلَّآ إِنَّهُۥ تَذۡكِرَةٞ
එසේ නොව නියත වශයෙන්ම එය උපදෙසකි.
阿拉伯语经注:
فَمَن شَآءَ ذَكَرَهُۥ
එහෙයින් කවරෙකු අභිමත කරන්නේ ද ඔහු එයින් උපදෙස් ලබත්වා!
阿拉伯语经注:
وَمَا يَذۡكُرُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُۚ هُوَ أَهۡلُ ٱلتَّقۡوَىٰ وَأَهۡلُ ٱلۡمَغۡفِرَةِ
අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස ඔවුහු උපදෙස් නොලබති. ඔහු බැතිමත්කම ලබන්නට සුදුස්සාය. එමෙන්ම සමාව දායාද කරන්නට ද සුදුස්සාය.
阿拉伯语经注:

 
含义的翻译 章: 穆丹斯拉
章节目录 页码
 
《古兰经》含义的翻译 - الترجمة السنهالية - 翻译目录

www.islamhouse.com ترجمة معاني القرآن الكريم إلى اللغة السنهالية، ترجمها فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام.

关闭