Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ከህፍ   አንቀጽ:

අල් කහ්ෆ්

ከመዕራፉ ዓላማዎች:
بيان منهج التعامل مع الفتن.
අර්බුධකාරී තත්ත්වයන් සමග කටයුතු කිරීමේ පිළිවෙත පැහැදිලි කිරීම.

اَلْحَمْدُ لِلّٰهِ الَّذِیْۤ اَنْزَلَ عَلٰی عَبْدِهِ الْكِتٰبَ وَلَمْ یَجْعَلْ لَّهٗ عِوَجًا ۟ؕٚ
බාහිර මෙන්ම අභ්යන්තර සියලු ආශිර්වාදයන් තුළින් හා කීර්තිමත් හා පරිපූරණ සියලු ගුණාංග තුළින් පවතින සියලු ප්රශංසා, තම ගැත්තා හා දූතයාණන් වන මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා වෙත අල් කුර්ආනය පහළ කළා වූ ඒකීය අල්ලාහ්ට පමණක් සතුය. මෙම අල් කුර්ආනයේ සත්යයෙන් වෙනතකට යොමු කිරීමක් හෝ අඩුපාඩුවක් හෝ ඔහු ඇති නොකළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَیِّمًا لِّیُنْذِرَ بَاْسًا شَدِیْدًا مِّنْ لَّدُنْهُ وَیُبَشِّرَ الْمُؤْمِنِیْنَ الَّذِیْنَ یَعْمَلُوْنَ الصّٰلِحٰتِ اَنَّ لَهُمْ اَجْرًا حَسَنًا ۟ۙ
මතභේද හෝ පරස්පරතාවන්ගෙන් තොර ඍජු ග්රන්ථයක් බවට ඔහු එය පත් කළේය. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් බලාපොරොත්තුවෙන් සිටින අල්ලාහ්ගෙන් වූ බලවත් දඬුවම ගැන ඔහු ඔවුනට බිය ගන්වනු පිණිස හා දැහැමි ක්රියාවන් සිදු කරන දේව විශ්වාසීන් හට ඔවුන් සතුටු වන දැයින් කිසිදු තිළිණයකට සමීප කළ නොහැකි යහපත් තිළිණ ඔවුනට ඇති බව දන්වා සිටිනු පිණිසය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَّاكِثِیْنَ فِیْهِ اَبَدًا ۟ۙ
එම තිළිණ මත ඔවුහු සදාකල් වෙසෙති. ඔවුන්ගෙන් එය විසන්ධි කරනු නොලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّیُنْذِرَ الَّذِیْنَ قَالُوا اتَّخَذَ اللّٰهُ وَلَدًا ۟ۗ
"අල්ලාහ් දරුවකු ගෙන ඇතැ"යි පවසා සිටින යුදෙව්වන්, කිතුනුවන් හා දේව ආදේශකයන් (එහි බරපතලකම පිළිබඳ) බිය ගන්වනු පිණිසය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أنزل الله القرآن متضمنًا الحق والعدل والشريعة والحكم الأمثل .
•සත්යය, සාධාරණත්වය, ආගමික පිළිවෙත් හා ප්රඥාවන්ත උදාහරණ සහිත ව අල්ලාහ් අල් කුර්ආනය පහළ කළේය.

• جواز البكاء في الصلاة من خوف الله تعالى.
•උත්තරීතර අල්ලාහ් පිළිබඳ බියෙන් සලාතයේ දී හඬා වැළපීමේ අනුමැතිය.

• الدعاء أو القراءة في الصلاة يكون بطريقة متوسطة بين الجهر والإسرار.
•සලතයේ දී සිදු කරන ප්රාර්ථනා හා අල් කුර්ආනයේ කියවීම් වඩාත් උස් හෝ පහත් හඬකින් තොර ව ඒ දෙක අතර මධ්යම පිළිවෙතකින් විය යුතුය.

• القرآن الكريم قد اشتمل على كل عمل صالح موصل لما تستبشر به النفوس وتفرح به الأرواح.
•ආත්මාවන්ට සුභ පැතුම් එක්කර දෙන ප්රාණයන්, ඒ ගැන සතුටුවන කරුණු වෙත ළඟා කරවන සෑම දැහැමි ක්රියාවක්ම අල් කුර්ආනය අන්තර්ගත වී ඇත.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ከህፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት