Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አን-ኒሳዕ   አንቀጽ:
وَلَوْ اَنَّا كَتَبْنَا عَلَیْهِمْ اَنِ اقْتُلُوْۤا اَنْفُسَكُمْ اَوِ اخْرُجُوْا مِنْ دِیَارِكُمْ مَّا فَعَلُوْهُ اِلَّا قَلِیْلٌ مِّنْهُمْ ؕ— وَلَوْ اَنَّهُمْ فَعَلُوْا مَا یُوْعَظُوْنَ بِهٖ لَكَانَ خَیْرًا لَّهُمْ وَاَشَدَّ تَثْبِیْتًا ۟ۙ
ඔවුන් අතරින් ඇතැමෙකු විසින් ඇතැමෙක් ඝාතනය කිරීමට හෝ ඔවුන්ගේ නිවෙස් වලින් පිටුවහල් කිරීමට හෝ අප ඔවුනට අනිවාර්ය කළ කල්හි ඔවුන්ගෙන් සුළු පිරිසක් හැර බහුතරයක් දෙනා අපගේ නියෝගය පිළිපැද්දේ නැත. ඔවුන්හට අසීරු කාර්යයක් අල්ලාහ් පවරා නැත. එබැවින් ඔවුන් ඔහුට ප්රශංසා කළ යුතු වේ. අල්ලාහ්ට අවනත වීම සම්බන්ධයෙන් කවර කරුණක් මෙනෙහි කරනු ලබන්නේද එය ඔවුන් ඉටු කිරීම එයට විරුද්ධ වීමට වඩා යහපත් වනු ඇත. එමෙන්ම ඔවුන්ගේ දේව විශ්වාසයද වඩාත් ස්ථීර වනු ඇත. අප සතු ව ඇති අතිමහත් තිළිණ අපි ඔහුට පිරිනමන්නෙමු. අල්ලාහ් වෙත හා ඔහුගේ ස්වර්ගය වෙත යොමු වන මාර්ගය ඔවුනට අපි ආශිර්වාද කරන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّاِذًا لَّاٰتَیْنٰهُمْ مِّنْ لَّدُنَّاۤ اَجْرًا عَظِیْمًا ۟ۙ
ඔවුන් අතරින් ඇතැමෙකු විසින් ඇතැමෙක් ඝාතනය කිරීමට හෝ ඔවුන්ගේ නිවෙස් වලින් පිටුවහල් කිරීමට හෝ අප ඔවුනට අනිවාර්ය කළ කල්හි ඔවුන්ගෙන් සුළු පිරිසක් හැර බහුතරයක් දෙනා අපගේ නියෝගය පිළිපැද්දේ නැත. ඔවුන්හට අසීරු කාර්යයක් අල්ලාහ් පවරා නැත. එබැවින් ඔවුන් ඔහුට ප්රශංසා කළ යුතු වේ. අල්ලාහ්ට අවනත වීම සම්බන්ධයෙන් කවර කරුණක් මෙනෙහි කරනු ලබන්නේද එය ඔවුන් ඉටු කිරීම එයට විරුද්ධ වීමට වඩා යහපත් වනු ඇත. එමෙන්ම ඔවුන්ගේ දේව විශ්වාසයද වඩාත් ස්ථීර වනු ඇත. අප සතු ව ඇති අතිමහත් තිළිණ අපි ඔහුට පිරිනමන්නෙමු. අල්ලාහ් වෙත හා ඔහුගේ ස්වර්ගය වෙත යොමු වන මාර්ගය ඔවුනට අපි ආශිර්වාද කරන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَّلَهَدَیْنٰهُمْ صِرَاطًا مُّسْتَقِیْمًا ۟
ඔවුන් අතරින් ඇතැමෙකු විසින් ඇතැමෙක් ඝාතනය කිරීමට හෝ ඔවුන්ගේ නිවෙස් වලින් පිටුවහල් කිරීමට අප ඔවුනට අනිවාර්ය කළ කල්හි ඔවුන්ගෙන් සුළු පිරිසක් හැර බහුතරයක් දෙනා අපගේ නියෝගය පිළිපැද්දේ නැත. ඔවුන්හට අසීරු කාර්යයක් අල්ලාහ් පවරා නැත. එබැවින් ඔවුන් ඔහුට ප්රශංසා කළ යුතු වේ. අල්ලාහ්ට අවනත වීම සම්බන්ධයෙන් කවර කරුණක් මෙනෙහි කරනු ලබන්නේද එය ඔවුන් ඉටු කිරීම, එයට විරුද්ධ වීමට වඩා යහපත් වනු ඇත. එමෙන්ම ඔවුන්ගේ දේව විශ්වාසයද වඩාත් ස්ථීර වනු ඇත. අප සතු ව ඇති අතිමහත් තිළිණ අපි ඔහුට පිරිනමන්නෙමු. අල්ලාහ් වෙත හා ඔහුගේ ස්වර්ගය වෙත යොමු වන මාර්ගය ඔවුනට අපි ආශිර්වාද කරන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَنْ یُّطِعِ اللّٰهَ وَالرَّسُوْلَ فَاُولٰٓىِٕكَ مَعَ الَّذِیْنَ اَنْعَمَ اللّٰهُ عَلَیْهِمْ مِّنَ النَّبِیّٖنَ وَالصِّدِّیْقِیْنَ وَالشُّهَدَآءِ وَالصّٰلِحِیْنَ ۚ— وَحَسُنَ اُولٰٓىِٕكَ رَفِیْقًا ۟ؕ
කවරෙකු අල්ලාහ් හා රසූල්වරයාට අවනත වන්නේද ඔහු ස්වර්ගයට ඇතුළත් කරනු ලැබූවන් සමග වෙයි. එනම් ආශිර්වාදයට පත් නබිවරුන් එම දහම් දූතයින් ගෙන ආ දෑ පූර්ණ ලෙස තහවුරු කොට ඒ අයුරින්ම ක්රිය කළ සිද්දීකීන් හෙවත් සත්යවාදීන් අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදූ ෂුහදාවරුන් තම බාහිරය මෙන්ම අභ්යන්තරය හැඩගස්වා ගෙන තම ක්රියාවන් නිවැරදි කර ගත් සාලිහීන්වරුන් (දැහැමියන්) සමග වෙති. ස්වර්ගයේ මෙවන් සමීප මිතුරන්ට වඩා දැහැමි වෙනත් අය නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ذٰلِكَ الْفَضْلُ مِنَ اللّٰهِ ؕ— وَكَفٰی بِاللّٰهِ عَلِیْمًا ۟۠
සඳහන් කරනු ලැබූ මෙම තිළිණ අල්ලාහ් තම ගැත්තන්හට පිරිනමන භාග්යයන් වේ. ඔවුන්ගේ තත්ත්වයන් පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. ඒ සෑම කෙනෙකුටම ඔවුනොවුන්ගේ ක්රියාවන්ට අනුව ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا خُذُوْا حِذْرَكُمْ فَانْفِرُوْا ثُبَاتٍ اَوِ انْفِرُوْا جَمِیْعًا ۟
අහෝ! අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපැද්දවුනි, සතුරන්ට එරෙහි ව සිදු කරන යුද්ධයෙහි ආත්මාරක්ෂාව පිණිස ආරක්ෂිත ක්රියාමාර්ග හා සාධක සලසා ගන්න. කණ්ඩායමකින් පසු කණ්ඩායමක් වශයෙන් හෝ එක්වර හෝ ඔවුන් වෙත යන්න. මේ සියල්ල සැලසුම් කර ගත යුත්තේ ඔබේ යහපතට හා සතුරන් ආක්රමණය කිරීමට අනුමත වන අයුරිනි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّ مِنْكُمْ لَمَنْ لَّیُبَطِّئَنَّ ۚ— فَاِنْ اَصَابَتْكُمْ مُّصِیْبَةٌ قَالَ قَدْ اَنْعَمَ اللّٰهُ عَلَیَّ اِذْ لَمْ اَكُنْ مَّعَهُمْ شَهِیْدًا ۟
අහෝ! මුස්ලිම්වරුනි, සැබැවින්ම තම සතුරන්ට එරෙහි ව යුද වැදීම සඳහා පිටත් ව නොයන, පසුබසින පිරිස් ද ඔබ අතර සිටිති. එවැන්නන්ට අමතරව කුහක පිරිස්ද සිටිති. ඔවුන්ගේ විශ්වාසය දුර්වලය. ඔබට යම් විනාශයක් හෝ පරාජයක් ඇති වූ විට තමන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳ ව ‘ඔවුන් සමග යුද්ධයට සහභාගී නොවීමෙන් අල්ලාහ් මා හට ආශිර්වාද කොට ඇත. එසේ සහභාගී වූයේ නම් ඔවුන්ට අත් ඉරණම මා හටද අත් වන්නට ඉඩ තිබුණි’ යැයි පවසති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَىِٕنْ اَصَابَكُمْ فَضْلٌ مِّنَ اللّٰهِ لَیَقُوْلَنَّ كَاَنْ لَّمْ تَكُنْ بَیْنَكُمْ وَبَیْنَهٗ مَوَدَّةٌ یّٰلَیْتَنِیْ كُنْتُ مَعَهُمْ فَاَفُوْزَ فَوْزًا عَظِیْمًا ۟
අහෝ! මුස්ලිම්වරුනි, අල්ලාහ්ගෙන් වූ ජයග්රහණයක් හෝ සතුරන් විසින් දමා ගිය යුද භාණ්ඩයක් ඔබට හිමි වූයේ නම් යුද්ධයට සහභාගී නොවූවන් ඔබ අතර හෝ ඔවුන් අතර කිසිදු සම්බන්ධතාවක් හෝ මිත්රත්තවයක් නොතිබුණාක් මෙන් මෙසේ පවසති. ‘යුද්ධයේදී මා ඔවුන් සමග සහභාගී වන්නට තිබුණි, එසේ නම් ඔවුන් කවර ජයග්රහණයක් හිමි කර ගත්තේද එය මා ද හිමි කර ගනිමි.’
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلْیُقَاتِلْ فِیْ سَبِیْلِ اللّٰهِ الَّذِیْنَ یَشْرُوْنَ الْحَیٰوةَ الدُّنْیَا بِالْاٰخِرَةِ ؕ— وَمَنْ یُّقَاتِلْ فِیْ سَبِیْلِ اللّٰهِ فَیُقْتَلْ اَوْ یَغْلِبْ فَسَوْفَ نُؤْتِیْهِ اَجْرًا عَظِیْمًا ۟
අල්ලාහ්ගේ වචනය උසස් වන පරිදි ඔබ අල්ලාහ්ගේ මාර්ගයේ යුද වැදිය යුතුයි. සැබෑ ලෙස දෙවියන් විශ්වාස කරන්නෝ මෙලොව ජීවිතයේ ආශාවන් වෙනුවට මතු ලොව ජීවිතයේ ආශාවන් මිලට ගනිති. කවරෙකු හෝ අල්ලාහ්ගේ උත්තරීතර වචනය උසස් කරනු පිණිස ඔහුගේ මාර්ගයේ සටන් කොට දිවි පිදූවෙකු සේ මරණයට පත් වන්නේ නම් හෝ ඔහුගේ සතුරන් පරාජයට පත් කොට ජය ගන්නේ නම් හෝ අල්ලාහ් ඔහුට මහත් තිළිණ පිරිනමනු ඇත. එය ස්වර්ගය හා අල්ලාහ්ගේ පිළිගැනීමයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• فعل الطاعات من أهم أسباب الثبات على الدين.
•දෙවියන්ට අවනත ක්රියාවන්හි නිරත වීම දහම මත ස්ථාවරව සිටීමේ වැදගත් සාධකය වන්නේය.

• أخذ الحيطة والحذر باتخاذ جميع الأسباب المعينة على قتال العدو، لا بالقعود والتخاذل.
•සතුරාට එරෙහි ව සටන් කිරීමට අවශ්ය සියලුම ආකාරයේ ක්රියාමාර්ග ගැනීමෙන් ආරක්ෂාව සලසා ගැනීම සහ අවවාද ලබා ගැනීම. පසුබට වීමෙන් හෝ පහත් වීමෙන් එය සිදු නොවනු ඇත.

• الحذر من التباطؤ عن الجهاد وتثبيط الناس عنه؛ لأن الجهاد أعظم أسباب عزة المسلمين ومنع تسلط العدو عليهم.
•ජිහාද් හෙවත් අරගලයකදී පසුබෑමෙන් හා මිනිසුන් එයින් වැළකීමෙන් ප්රවේසම් වීම. මුස්ලිම්වරුන්ගේ ගෞරවය රැකීමේ හා ඔවුන්ගේ සතුරන්ගේ බලය මැඩලීමේ අති වැදගත් සාධකය එය වන බැවිණි.

 
የይዘት ትርጉም ምዕራፍ: አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት